අහස සදිසි ෙපම

Wednesday, February 24, 2010

සද සාවි


'සද සාවිෙය් ෙවණ තත් වයා

රිදුනාද නුෙඔ අැගිලි තුඩු

එනමුදු නුඔට ෙනාදැනුනිද

නුෙඔ ෙවණ තත සුවපත් කළ අයුරු

මා සිත

දිරිය ගනු මැන නුඔ සිතට

යා හැකි දුර ෙබාෙහාමය නුඔ තතට

හැම ෙමාෙහාතකම හිදිමි මම

ස්වරය විද අස්වසන්නට නුඔව'

No comments:

Post a Comment