අහස සදිසි ෙපම

Monday, February 15, 2010

මං නැතිදා







මැයි මාර මල් පිපි මග ෙදපස හැඩ ෙවන්න



කදු හිසට හිස තියන් ඉර ෙදෙනත් පියවන්න



හිමි ෙනාවන ෙදෙනත් ළග ඉඩ නැතත් නවතින්න



අවසරයි දුකම ෙගන ඉතින් මට නික්ෙමන්න


No comments:

Post a Comment