අහස සදිසි ෙපම

Tuesday, February 16, 2010

මම කවුද? ෙමාකද කරන්ෙන?

මම කවුද කියලා මමත් තාම ෙහායනවා ෙමාකද මමම තවම දන්නැ මම කවුද කින්ද මන්ද කියලා මට නමක් දිලා තියනවා හැබැයි නමට වඩා වැදගත් ෙවන්ෙන මම ෙකාෙහාම ෙකෙනක්ද කියන එකයි හරිම සරළව කියනවනම් මම ලියන්න කියන්න හරි උණක් තියන කැම්පස් ළමෙයක්

1 comment:

  1. ඉස්කොලේ යන්න පටන් ගත්තම ඉස්සෙල්ලාම ලියන රචනාව මම ගැන ඒත් අපි කවුරුවත්ම හරියට මම කියන්නේ දන්නේ නැහැ

    ReplyDelete