
මට අඩන්නට හිතුනා
අැස් දෙකම රතු පැහැ වෙන තුරා
එ් කදුලු දහරෙ දියවෙලා
මගෙ දුක පහ වෙන තුරා
මට අඩන්නට හිතුනා.....
කදුලු සමුදුර ඔබ නිසා
කවදා සිදේදැයි නෑ අසා
දුර ගිහින් නොගිහින් බැරි නිසා
මට අඩන්නට හිතුනා......
සිත තාම ඉන්නෙ ඔබ පතා
වදනතින් ඔබගෙ තතු අසා
හිත හදා ගන්නට බැරි නිසා
මට අඩන්නට හිතුනා.......